නෙලුම් කුලුන ඉදි කිරීමට ලබාගත ඇති ශ් ‍රීලංකා වරාය අදිකාරියට අයත් ඉඩම වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සබාවෙන් රුපියල් කෝටි 450ක පමන වන්දියක් වහාම අයකර ගැනීමට  වරාය හා නාවික ඇමති අර්ජුන රණතුංග මහතා තීරනය කර ඇත . 


0 comments:

Post a Comment

 
Top